පාර්ලිමේන්තු ප්‍රශ්නාවලියේ සාර්ථක මුල්‍ය ය හා කාර්ය සාධනය නියමයන් පිළිබඳ සමස්ථ දිවයිනේ සියළු පළාත් පාලන ආයතන අතුරින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම්ලැබීම.

පාර්ලිමේන්තු ප්‍රශ්නාවලියේ සාර්ථක මුල්‍ය ය හා කාර්ය සාධනය නියමයන් පිළිබඳ සමස්ථ දිවයිනේ සියළු පළාත් පාලන ආයතන අතුරින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීම වෙනුවෙන් පළාත් සභාවෙන් කරන ලද ඇගයීම

පළාත් පාලන ක්‍රිඩා තරඟය කොළම දිස්ත්‍රික් ශූරතාවය හා බස්නාහිර පළාත් ශූරතාවය

කාර්ය සාධන තරගය 2018
කහහේන මහජන පුස්තකාලය

කාර්ය සාධන තරගය 2018
කොස්ගම මහජන පුස්තකාලය

කාර්ය සාධන තරගය 2018
හංවැල්ල මහජන පුස්තකාලය

මිහිසරු හරිත සම්මාන පිවිතුරුපුරවර  රිදී සම්මානය බස්නාහිර පළාත තුළ පිවිතුරුම ප්‍රාදේශීය සභා අතුරින් ප්‍රථම ස්ථානය

මිහිසරු හරිත සම්මාන හොඳම කොම්පෝස්ට් අංගනය වෙනුවෙන් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම

කාර්ය සාධන තරගය 2017

කාර්ය සාධන තරගය 2016

පළාත් පාලන ක්‍රිඩා තරඟය කොළඹ දිස්ත්‍රික් ශූරතාවය හා බස්නාහිර පළාත් අනු ශූරතාවය හිමි කර ගැනීම – 2016

කාර්ය සාධන තරගය 2015

කාර්ය සාධන තරගය 2014

2012 වසරට අදාලව හිඟ ආදායම් අය කර ගැනීම දෙවන ස්ථානය හිමි කර ගැනීම

කාර්ය සාධන තරගය 2013

2012 වසරට අදාලව හිඟ ආදායම් අය කර ගැනීම දෙවන ස්ථානය හිමි කර ගැනීම

කාර්ය සාධන තරගය 2013 වසරේ විධිමත්, කාර්යක්ෂම, පවිත්‍ර සති පොලක් පවත්වා ගැනීම වෙනුවෙන් තෙවන ස්ථානය හිමි කර ගැනීම.