මෙහෙවර

සීතාවක ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ

මහජන සෞඛ්‍ය සේවා,

පොදු උපයෝගිතා සේවා,

පොදු මංමාවත් නඩත්තුව යනාදි

ජනතාවගේ

සුඛවිහරණයට,

පහසුවට හා

සුභ සාධනයට

අදාල සියලු

පහසුකම් ආරක්ෂා කිරිම හා

ප්‍රවර්ධනය කිරිමත්

ඊට අදාල සියලු කටයුතු

විධිමත් කිරිම හා

පරිපාලනය කිරිමත්

අපගේ මෙහෙවර වේ.