සභාපතිතුමාගේ පණිවුඩය

සීතාවක ඓතිහාසික උරුමයත්, කැළණි නිම්නයේ සාරවත් පොළොවත්, ශක්තිමත් මානව සම්පතත් විධිමත් හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගනිමින් ජනතාවට දියුණු පොදු පහසුකම් සලසන්නා වූද ජන සහභාගීත්ව සංවර්ධනයක් තුළින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ නංවන්නා වූද මහජන හිතකාමී පරිපාලන හා මහජන නියෝජිත ආයතනයක් බවට සීතාවක ප්රාදේශීය සභාව පත්කරලීම අපගේ අපේක්ෂාවයි.




























