සභාපතිතුමාගේ පණිවුඩය

සීතාවක ඓතිහාසික උරුමයත්, කැළණි නිම්නයේ සාරවත් පොළොවත්, ශක්තිමත් මානව සම්පතත් විධිමත් හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගනිමින් ජනතාවට දියුණු පොදු පහසුකම් සලසන්නා වූද ජන සහභාගීත්ව සංවර්ධනයක් තුළින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ නංවන්නා වූද මහජන හිතකාමී පරිපාලන හා මහජන නියෝජිත ආයතනයක් බවට සීතාවක ප්‍රාදේශීය සභාව පත්කරලීම අපගේ අපේක්ෂාවයි.








ඓතිහාසික උරුමයන් රැකගත් සෞභාග්‍යමත් පුරවරයක් බිහි කිරිම යන දැක්ම පදනම් කර ගනිමින් නීතිමය අනපනත් , චක්‍රලේඛ වලින් ලැබී ඇති බලතල උපයෝගී කර ගනිමින් සභාව සතු සම්පත් ප්රසස්ථව මෙහෙයවමින් බල ප්‍රදේශයේ ජනතාව වෙත නව ලොවට ගැලපෙන ලෙස සේවාවන් ලබා දීම සඳහා විධිවිධාන සැලසීම මාගේ අපේක්ෂාවයි.


















